සෑම වසරකම මාර්තු මස පළමු ඉරුදින ඕස්ට්‍රේලියාවට විශේෂිත වන”Clean Up Australia Day” වැඩ සටහන ඊයේ (මාර්තු 06) දින අප සංගමයේ සහභාගිත්වයෙන් Dandenong Rotary Park සහ ඒ අවට ප්‍රදේශය තුල පැවැත්වුනා