මෙවර වෙසක් පුර පොහොය වෙනුවෙන් ශ්‍රී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබනවෙසක් ශීල ව්‍යාපාරය Dandenong ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ දී 2022 මැයි මස 15 වෙනි ඉරිදා උදෑසන 8 සිට සවස 6 දක්වා පවත්වනු ලබන අතර මේ සඳහා සහභාගී වන ලෙසට ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා කරමුවැඩි විස්තර සඳහා සංගමයේ ලේකම් 0433 019 212
